Babel, JSX, සහ Build කිරීමේ පියවර

මට React සමග JSX භාවිතා කිරීම අත්‍යවශ්‍යද?

නැත! වැඩි විස්තර සදහා “JSX නොමැතිව React” කියවන්න.

මට React සමග ES6 (+) භාවිතා කිරීමට අත්‍යවශ්‍යද?

නැත! වැඩි විස්තර සදහා “ES6 නොමැතිව React” කියවන්න.

කොහොමද මම JSX වලදී comments ලියන්නේ?

<div>
  {/* Comment goes here */}
  Hello, {name}!
</div>
<div>
  {/* It also works 
  for multi-line comments. */}
  Hello, {name}! 
</div>