CDN Links
React සහ ReactDOM යන දෙවර්ගයම CDN මඟින් ලබා ගත හැකිය.
<script crossorigin src="https://unpkg.com/react@17/umd/react.development.js"></script>
<script crossorigin src="https://unpkg.com/react-dom@17/umd/react-dom.development.js"></script>
ඉහත සංස්කරණයන් සියල්ල development අවධිය සදහා වඩාත් සුදුසු වන අතර, production අවධිය සදහාම වෙන් වූ ( minified and optimized ) සංස්කරණයන් පහත links හරහා ලබා ගත හැකියි.
<script crossorigin src="https://unpkg.com/react@17/umd/react.production.min.js"></script>
<script crossorigin src="https://unpkg.com/react-dom@17/umd/react-dom.production.min.js"></script>
<<<<<<< HEAD
react හා react-dom හි ඔබට අවශ්‍ය සංස්කරණය ( version ) ලබා ගැනීමට අවශ්‍ය නම්, ඉහත අංක 16 වෙනුවට ඔබට අවශ්‍ය සංස්කරණය ලබා දෙන්න.
=======
To load a specific version of react
and react-dom
, replace 17
with the version number.
f0a9793dff9f8e86ec365bfadb0b4b23c6f618ce
crossorigin
ගුණාංගය (attribute) හි අවශ්‍යතාව කුමක් සදහාද?
ඔබ React භාවිතා කරන්නේ CDN සේවාවක් හරහා නම් crossorigin
attribute එක පහත පරිදි සකසන ලෙස නිර්දේශ කරමු.
<script crossorigin src="..."></script>
තවද,
Access-Control-Allow-Origin: *
HTTP header:
භාවිතා කර, CDN සේවාව verify කලහොත් වඩාත් ඵලදායී වේ.
මෙසේ කිරීමෙන් ඔබට හොද error handling අත්දැකීමක් react 16 හා ඊට ඉහල සංස්කරණයන් හීදී ලබා ගත හැක.